tag:blogger.com,1999:blog-16174110657592244662024-02-18T20:03:58.454-08:00SL Music Radioශ්‍රී ලාංකීය සංගීතයේ උන්නතිය වෙනුවෙන්...Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1617411065759224466.post-35860075754891789772013-07-31T07:05:00.001-07:002013-08-08T15:24:05.611-07:00 භික්ෂූන් වහන්සේලා පවා කඳුළු සැලූ මරණය
"තාත්තාගේ මරණයේදී භික්ෂූන් වහන්සේලා පවා කඳුළු සලනු මා දැක්කා ඉෂාක් බෙග්"
අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාණන්ගේ ගීතයක් නෑසෙන වෙසක් උත්සවයක්, පොසොන් උත්සවයක් නැත. රට පුරා ඉදිවන තොරන්, දන්සල් වෙසක් කලාපවල සාර්ථකත්වය වැඩිකර ගැනීමට පසුබිමින් ඇසෙන්නේ ඔහුගේ ගීත ය. රට පුරා විහාරස්ථානවල බෞද්ධ වැඩසටහන්වලදී රැව් දෙන්නේ ඔහුගේ එම ගාම්භීර හඬය. තව වසර ගණනාවක් ගියද ඒ හඩින් ගැයූ බොදු ගී හෙළ බොදු සමාජය තුළAnonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com0tag:blogger.com,1999:blog-1617411065759224466.post-30574096103354026572013-04-29T08:09:00.000-07:002013-04-29T08:09:03.672-07:00Babara Nade...-Back Ground
තඹ පැහැති කොණ්ඩය…… නිල් නෙතු ඉවෝන් ජොන්සන්ගේ රූමත් බව වැඩියෙන් කැපී පෙනෙන්නට හේතුවක් විය. දහනව හැවිරිදි ඉවෝන් ඉගෙනුම ලබමින් සිටියේ ඇමරිකාවේය. ඇගේ නැගණිය කරලැයින් මරීනා….. අක්කාට වඩා අවුරුද්දකින් බාලය…….. ඉවෝන් මෙන්ම කරලැයින්ද රූමත්ය. මේ දෙදෙනාගේම මව….. ශ්‍රී ලාංකීය කාන්තාවකි. එහෙත් පියා රොජර් ජොන්සන් ස්වීඩන් ජාතිකයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි.මොවුන් සිව්දෙනාම මෙරට පදිංචිව සිටියේ රාජගිරිය Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com0tag:blogger.com,1999:blog-1617411065759224466.post-877371451335028522013-04-09T13:14:00.001-07:002013-04-09T13:22:29.013-07:00මාරම්බරී...
"මම ගීතයක් ගැයුවේ අවුරුදු ගානක් කෝරස් කියලා"
රෝහණ වීරසිංහයන්ගේ මියුරු ගී තනුවකට කුමාරදාස සපුතන්ත්‍රී ලියූ මාරම්බරී වූ කලි විශාරද එඞ්වඞ්
ජයකොඩි මීට දශකයකට පමණ ඔබ්බෙහිදී ඉර හඳ යට නම් කැසට් පටයට ගැයූ ගීතයකි. පසුකලෙක
නිකුත් වූ අකුරු මැකී නෑ නම් වූ සංගත තැටියටද එකතු වූ මේ මියුරු ගීතය. අද වනවිට වඩාත් ජනප්‍රියව
ඇත්තේ එඞ්වඞ් ජයකොඩිගේ ඒකපුද්ගල ගීත ප්‍රසංගය එනමින් හැඳින්වෙන Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com0tag:blogger.com,1999:blog-1617411065759224466.post-36276688550776854502013-03-26T06:24:00.000-07:002013-03-26T06:24:04.006-07:00නූර්ති ගීයට පෙම් බැදී ගායිකාව
මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි. මගේ දෝනිට බඩගිනිද පුතේ...” නිළිය වහාම අර Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com2tag:blogger.com,1999:blog-1617411065759224466.post-10335446632511540642013-03-12T15:29:00.000-07:002013-03-12T15:29:39.521-07:00Nihal Nelson With 50 Yearsඑදා ඒ පත්තු කරපු මල් වෙඩිල්ල අවුරුදු පනහක් තවම පත්තු වෙනවා..
නිහාල් නෙල්සන් හරියටම 1963 මාර්තු 31 වැනිදා දවල් එකොළහයි විස්සට ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් කරුණාරත්න අබේසේකර ශුරීන් මගේ මුල්ම ගීතය රසිකයා අතරට ඉදිරිපත් කළේ මෙන්න මෙහෙමයි.
“අද මේ වැඩ සටහනින් මම මල් වෙඩිල්ලක් පත්තු කරනවා. ඒ මල් වෙඩිල්ල උඩ ගිහිල්ලා බිමට නොවැටි සදාකාලිකවම ආලෝකය ලෝකයාට සපයන මල් වෙඩිල්ලක් වෙන බව Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com0tag:blogger.com,1999:blog-1617411065759224466.post-41219211836208676522013-03-08T16:06:00.004-08:002013-03-12T15:53:04.636-07:00ආදරය මිය යාම..
සොඳුරිය මට නොකියාම ගියා..!
දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනවා. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියලා... සනත් නන්දසිරි හොඳින් පද පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com1tag:blogger.com,1999:blog-1617411065759224466.post-1175279577762910662013-02-15T15:42:00.000-08:002013-03-12T15:28:48.071-07:00මිනිසෙකු නික්ම යැවීම..
අපේ ජීවිත වලින් කොතරම් මිනිසුන් ඈත්වී යන්නේද?ඔය අතරේ අප බොහෝ ආදරය කළ,ලෙන්ගතු වුන,ජීවිත ගොඩ නගාපු,සිතට සතුට වින්දනය ගෙනාපු අය කොතෙක් ඉන්න ඇද්ද?අපට එවන් මිනිසුන්ගේ නික්මයාම බොහෝ විට දුක වේදනාව ගෙන දෙන්නක් වන්නේය.එත්..අප සැවොම ආදරය කළ අපටද ආදරය කළ සියලුම දෙනා වෙනුවෙන් තම කැපකිරීම් කරපු කෙනෙක් නික්ම නොයා නික්ම යැවුවොත් කොහොමද?දැනෙන්නේ..ලොකු වේදනාවක් දැනේවි නේද?ඔව්,ලොකු වේදනාවක් දැනේවි..අද Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com1tag:blogger.com,1999:blog-1617411065759224466.post-7435075916238848022013-02-14T14:25:00.002-08:002013-03-12T15:29:00.527-07:00Valentine s Day-තවත් අවුරුද්දකින් ආපහු ඒවි...!
වැලන්ටයින් දිනය දැන් ගෙවී ගිහින් වුණත්,මෙහි සැබෑ අර්ථය තේරුම ගත්තේ කවුරුන්ද?එය ඔබෙන් ම ඇසිය වුත්තකි.මන්ද මෙදවසට චොකලට් එකක් දීලා,ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා,උත්සව පවත්වලා නැතිනම් දෙදෙනාම කොහේ හෝ තනිවෙලා සිහින වල අතරමං වීම, මෙදිනෙහි අර්ථය නොවන බැවිනි.එත්,පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වන දිනයක් වන අතරම එදින වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කර ගනිමින් Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com1tag:blogger.com,1999:blog-1617411065759224466.post-82703398598527867852013-02-07T15:12:00.002-08:002013-03-12T15:29:30.655-07:00ගීයක උපත..
එකල රටේ කළබලකාරී තත්වයක් පැනනගිමින් තිබු අවදියකි.යාපනයේදී එකවර හමුදා නිලදාරියකු ඇතුළුව සෙබළු 16 දෙනෙක් රැකසිට[LTTE විසින්] එල්ල කළ ප්‍රහාරයකින් මියයාම[මරා දැමීම] හේතුකොට සිංහල ජනයා එයට විරෝදය පෑ සමයයි.මේ අන් වකවානුවක් නොව 83 කළු ජුලි සමයයි,මෙකළ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනවා,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..
කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com0tag:blogger.com,1999:blog-1617411065759224466.post-77447346572354864942013-01-01T06:47:00.002-08:002013-01-01T06:47:45.144-08:00තම අහිමි ප්‍රේමයට ගී ගැයූ ගායකයා
සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ පැදුරු සජ්ජයක් පැවැත්වීම Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com0tag:blogger.com,1999:blog-1617411065759224466.post-23365129249430689852012-12-09T16:19:00.000-08:002012-12-09T16:19:43.693-08:00ගීතයකින් හෙළිවන සත්‍ය..-ලෝකයා වෙනුවෙන්
සියළු දෙනාම..හොදින් ඇතැයි සිතමි.ඔබලාට මෙන් ම මට ද කාලයෙන් කාලයට නොයෙක් ආරයේ ගීත රස විදින්නට ලැබෙනවා.ඒවායින් සමහරක් අප සිත වැලද ගන්නවා සිදු වූ යම් යම් හේතුසාධක මත.එත් සමහරක් ගීත කාලයත් එක්කම අමතක වී යනවා.එත් සමහර ගීත මට හිතෙන විදියට කවදාටත් ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වී කාලයත් එක්ක එම ගීතවල අර්ථයේ නිර්වද්‍ය බව හගවමින් අප හා ගමන් කරන අතරම ඒවා අප මුවින් ද මිමිනෙන තත්වයට පත්වෙනවා.දැන් ඔබටද Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com0tag:blogger.com,1999:blog-1617411065759224466.post-22471366214408314882012-12-06T08:54:00.001-08:002012-12-06T08:54:54.274-08:00Rhythm Night Mega Show Live
Rhythm Night Mega ShowAnonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com0tag:blogger.com,1999:blog-1617411065759224466.post-25256959891313964022012-11-12T17:57:00.002-08:002012-12-06T14:26:56.868-08:00Listen SL Music Radio On Air
WELL COME SRI LANKAN MUSIC RADIO....!
Only Songs...
Every Day at 9.00pm to 11.00pm
Italy
ඔන්න යාලුවේ...මාත් දන්න වැඩකිඩ ඇතුල් කරලා පටන් ගත්තා වෙබ් රේඩියෝ[Web Radio] එකක්.ඔයාලට මතක ඇතිනේ ඉස්සර කාලේ අපි මුලින්ම වැර්ලස් කියලා කිවුව,පෙට්ටියක් වගේ ලොකුවට තිබුණ යන්තරය ආධාරයෙන් තමයි ගීත ඇහැවුවේ.දැකල නැත්තම් මෙන්න බලාගන්නකෝ..
මොකද අද කාලේ ඉන්න නවක පරපුරේ අය කෙතරම් දැනුමෙන් පොහොසත් Anonymoushttp://www.blogger.com/profile/11571600435087052263noreply@blogger.com8