Wednesday, 31 July 2013

භික්ෂූන් වහන්සේලා පවා කඳුළු සැලූ මරණය

භික්ෂූන් වහන්සේලා පවා කඳුළු සැලූ මරණය

"තාත්තාගේ මරණයේදී භික්ෂූන් වහන්සේලා පවා කඳුළු සලනු මා දැක්කා ඉෂාක් බෙග්" අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාණන්ගේ ගීතයක් නෑසෙන වෙසක් උත්සවයක්, ‍පොසොන් උත්සවයක් නැත. රට පුරා ඉදිවන තොරන්, දන්සල් වෙසක් කලාපවල සාර්ථකත්වය වැඩිකර ගැනීමට පසුබිමින් ඇසෙන්නේ ඔහුගේ ගීත ය. රට පුරා විහාරස්ථානවල බෞද්ධ වැඩසටහන්වලදී රැව් දෙන්නේ ඔහුගේ එම ගාම්භීර හඬය. තව වසර ගණනාවක් ගියද ඒ හඩින් ගැයූ බොදු ගී හෙළ බොදු...

Read More

Monday, 29 April 2013

Babara Nade...-Back Ground

Babara Nade...-Back Ground

තඹ පැහැති කොණ්‌ඩය…… නිල් නෙතු ඉවෝන් ජොන්සන්ගේ රූමත් බව වැඩියෙන් කැපී පෙනෙන්නට හේතුවක්‌ විය. දහනව හැවිරිදි ඉවෝන් ඉගෙනුම ලබමින් සිටියේ ඇමරිකාවේය. ඇගේ නැගණිය කරලැයින් මරීනා….. අක්‌කාට වඩා අවුරුද්දකින් බාලය…….. ඉවෝන් මෙන්ම කරලැයින්ද රූමත්ය. මේ දෙදෙනාගේම මව….. ශ්‍රී ලාංකීය කාන්තාවකි. එහෙත් පියා රොජර් ජොන්සන් ස්‌වීඩන් ජාතිකයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි.මොවුන් සිව්දෙනාම මෙරට පදිංචිව සිටියේ රාජගිරිය රෝයල් පාර්ක්‌ නිවාස සංකීර්ණයේ ය. එහි...

Read More

Tuesday, 9 April 2013

මාරම්බරී...

මාරම්බරී...

"මම ගීතයක් ගැයුවේ අවුරුදු ගානක් කෝරස් කියලා" රෝහණ වීරසිංහයන්ගේ මියුරු ගී තනුවකට කුමාරදාස සපුතන්ත‍්‍රී ලියූ මාරම්බරී වූ කලි විශාරද එඞ්වඞ්  ජයකොඩි මීට දශකයකට පමණ ඔබ්බෙහිදී ඉර හඳ යට නම් කැසට් පටයට ගැයූ ගීතයකි. පසුකලෙක  නිකුත් වූ අකුරු මැකී නෑ නම් වූ සංගත තැටියටද එකතු වූ මේ මියුරු ගීතය. අද වනවිට වඩාත් ජනප‍්‍රියව  ඇත්තේ එඞ්වඞ් ජයකොඩිගේ ඒකපුද්ගල ගීත ප‍්‍රසංගය...

Read More

Tuesday, 26 March 2013

නූර්ති ගීයට පෙම් බැදී ගායිකාව

නූර්ති ගීයට පෙම් බැදී ගායිකාව

මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි. මගේ දෝනිට බඩගිනිද පුතේ...” නිළිය වහාම අර...

Read More

Tuesday, 12 March 2013

Nihal Nelson With 50 Years

Nihal Nelson With 50 Years

එදා ඒ පත්තු කරපු මල් වෙඩිල්ල අවුරුදු පනහක් තවම පත්තු වෙනවා..    නිහාල් නෙල්සන් හරියටම 1963 මාර්තු 31 වැනිදා දවල් එකොළහයි විස්සට ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් කරුණාරත්න අබේසේකර ශුරීන් මගේ මුල්ම ගීතය රසිකයා අතරට ඉදිරිපත් කළේ මෙන්න මෙහෙමයි. “අද මේ වැඩ සටහනින් මම මල් වෙඩිල්ලක් පත්තු කරනවා. ඒ මල් වෙඩිල්ල උඩ ගිහිල්ලා බිමට නොවැටි සදාකාලිකවම ආලෝකය ලෝකයාට සපයන මල් වෙඩිල්ලක්...

Read More

Friday, 8 March 2013

ආදරය මිය යාම..

ආදරය මිය යාම..

සොඳුරිය මට නොකියාම ගියා..!   දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනවා. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියලා... සනත් නන්දසිරි හොඳින් පද පේලිය කියවල අහනවා "ඇයි...

Read More

Friday, 15 February 2013

මිනිසෙකු නික්ම යැවීම..

මිනිසෙකු නික්ම යැවීම..

  අපේ ජීවිත වලින් කොතරම් මිනිසුන් ඈත්වී යන්නේද?ඔය අතරේ අප බොහෝ ආදරය කළ,ලෙන්ගතු වුන,ජීවිත ගොඩ නගාපු,සිතට සතුට වින්දනය ගෙනාපු අය කොතෙක් ඉන්න ඇද්ද?අපට එවන් මිනිසුන්ගේ නික්මයාම බොහෝ විට දුක වේදනාව ගෙන දෙන්නක් වන්නේය.එත්..අප සැවොම ආදරය කළ අපටද ආදරය කළ සියලුම දෙනා වෙනුවෙන් තම කැපකිරීම් කරපු කෙනෙක් නික්ම නොයා නික්ම යැවුවොත් කොහොමද?දැනෙන්නේ..ලොකු වේදනාවක් දැනේවි නේද?ඔව්,ලොකු වේදනාවක් දැනේවි..අද කියන්නේ එවන්...

Read More

SLMR Rank