Thursday, 14 February 2013

Valentine s Day-තවත් අවුරුද්දකින් ආපහු ඒවි...!


  වැලන්ටයින් දිනය දැන් ගෙවී ගිහින් වුණත්,මෙහි සැබෑ අර්ථය තේරුම ගත්තේ කවුරුන්ද?එය ඔබෙන් ම ඇසිය වුත්තකි.මන්ද මෙදවසට චොකලට් එකක් දීලා,ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා,උත්සව පවත්වලා නැතිනම් දෙදෙනාම කොහේ හෝ තනිවෙලා සිහින වල අතරමං වීම, මෙදිනෙහි අර්ථය නොවන බැවිනි.එත්,පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වන දිනයක් වන අතරම එදින වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කර ගනිමින් විවිධ වැඩසටහන් දියත් කරන දිනයක් වූ බැවිනි.
Read More

Thursday, 7 February 2013

ගීයක උපත..


එකල රටේ කළබලකාරී තත්වයක් පැනනගිමින් තිබු අවදියකි.යාපනයේදී එකවර හමුදා නිලදාරියකු ඇතුළුව සෙබළු 16 දෙනෙක් රැකසිට[LTTE විසින්] එල්ල කළ ප්‍රහාරයකින් මියයාම[මරා දැමීම] හේතුකොට සිංහල ජනයා එයට විරෝදය පෑ සමයයි.මේ අන් වකවානුවක් නොව 83 කළු ජුලි සමයයි,මෙකළ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනවා,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..
Read More

Tuesday, 1 January 2013

තම අහිමි ප්‍රේමයට ගී ගැයූ ගායකයා


සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...
Read More

Sunday, 9 December 2012

ගීතයකින් හෙළිවන සත්‍ය..-ලෝකයා වෙනුවෙන්


සියළු දෙනාම..හොදින් ඇතැයි සිතමි.ඔබලාට මෙන් ම මට ද කාලයෙන් කාලයට නොයෙක් ආරයේ ගීත රස විදින්නට ලැබෙනවා.ඒවායින් සමහරක් අප සිත වැලද ගන්නවා සිදු වූ යම් යම් හේතුසාධක මත.එත් සමහරක් ගීත  කාලයත් එක්කම අමතක වී යනවා.එත් සමහර ගීත මට හිතෙන විදියට කවදාටත් ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වී කාලයත් එක්ක එම ගීතවල අර්ථයේ නිර්වද්‍ය බව හගවමින් අප හා ගමන් කරන අතරම ඒවා අප මුවින් ද මිමිනෙන තත්වයට පත්වෙනවා.දැන් ඔබටද මතක් විය හැක එවැනි ගීතයක්,එසේ වුවා නම් මගේ මේ ප්‍රයත්නය සාර්ථකවනු ඇත.
Read More

Thursday, 6 December 2012

Rhythm Night Mega Show Live



Rhythm Night Mega Show
Read More

Monday, 12 November 2012

Listen SL Music Radio On Air


WELL COME SRI LANKAN MUSIC RADIO....!
Only Songs...
Every Day at 9.00pm to 11.00pm
Italy

ඔන්න යාලුවේ...මාත් දන්න වැඩකිඩ ඇතුල් කරලා පටන් ගත්තා වෙබ් රේඩියෝ[Web Radio] එකක්.ඔයාලට මතක ඇතිනේ ඉස්සර කාලේ අපි මුලින්ම වැර්ලස්‌ කියලා කිවුව,පෙට්ටියක් වගේ ලොකුවට තිබුණ යන්තරය ආධාරයෙන් තමයි ගීත ඇහැවුවේ.දැකල නැත්තම් මෙන්න බලාගන්නකෝ..
Read More

SLMR Rank